Pages

Green Tea - හරිත තේ


හරිත තේ එහෙමත් නැතිනම් green tea කියන්නේ ලෝකයේ ඇති ඖෂධීයම පානයක්. අපි වාසනාවන්තයි ඒ වගේ පානයක් හදන ශාකය අපේ රටේම හැදෙන එක ගැන. ගොඩක් ලංකාවේ අය තේ බොනවා. එත් හරියටම දන්නේ නැ තේ එකේ වැදගත්කම. අද මම කියන්න හදන green tea වල ඖෂධීය ගුණය ගැන කරුණු කිහිපයක්.



  • Green tea වල ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක සහ පෝෂ පදාර්ථ බොහොමයක් අඩංගුයි.
  • මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර මේද, පිළිකා අවදානම අවම කරයි.
  • ඔබ මහලු වියට යනවිට මොලයේ ක්‍රියාකාරිත්වය අඩුවීම මෙන්ම Alzheimer’s හා Parkinson’s යන තත්ව අවදානම පහත හෙලයි.
  • Green tea ඔබගේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරන අතර බැක්ටීරියා ආසාදන මැඩපැවැත්වීමට සමත්.
  • හොදම දේ නම් අද කාලයේ බහුලවම දකින්න ලැබෙන Diabetes නැතිනම් දියවැඩියා තත්ව ඇදහිය නොහැකි ලෙස පාලනය කරයි.
  • හදවත් රෝග අවම කිරීමටත් සමත්.
  • හරිත තේ ඔබගේ සිරුරේ අධික තරබාරු වීමේ අවදානම පාලනය කරයි.
ඇත්තටම බැලුවොත් green tea දිනපතා පානය කිරීමෙන් නිරෝගී දිගුකල් ජිවිතයක් ගතකිරීමට අස්වැසිල්ලක් වන ඉතා ගුණවත් පානයක්.


යාලුවන්ටත් දැනගන්න share කරන්න.

Oldest