පරිප්පු වඩේ
කඩල පරිප්පු ග්රැම් 200 ක්
සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1ක්
සිහින්ව කපාගත් අමු මිරිස 2ක්
කඩල පිටි කුඩු කරගත් tbls 3 ක්
උම්බලකඩ ස්වල්පයක්
සිහින්ව කපාගත් කරපිංචා
ලුනු රස අනුව
කෑලි මිරිස් තේ හැදි 1
ග්ම්මිරිස්
කඩල පරිප්පු පැය 10ක් පෙගෙන්නට හැර සාමානය ප්රමානයට කොටාගන්න.
ඉන්පසු කපාගත් ලූනු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ගම්මිරිස් ලුනු, උම්බලකඩ එයට එකතුකර මිශ්රකර කඩල පිටි එකතු කරන්න.
දැන් එය වඩය ආකාරයට සාදා ගැඹුරු තෙලේ බැදගන්න
යාලුවන්ටත් දැනගන්න share කරන්න.