සත්වයන්ට විවිධ හිංසා කරමින් ඔවුන් මස් පිණිස මරා දැමූ පුවත් අපට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.
සත්ව හිංසනයට විරුද්දව විවිධ පුද්ගලයන් විව්ධාකාර ක්රියාමාර්ග ගනු ලබනවා.
පසුගියදා අන්තර්ජාලය තුළ විශේෂ අවධානයක් යොමු වූ තවත් එවැනි උත්සාහයක් දැක්වෙන වීඩියෝවක් අමාජ මාධ්‍ය ජාලයක් වාර්තා කර තිබෙනවා.
බොහෝ දෙනෙකු විශේෂ අවධානයක් යොමු කළ සුරූපී නිරුපිකාවක් විසින් සිදුකළ එම ක්‍රියාව පහතින්.
යාලුවන්ටත් දැනගන්න share කරන්න.